චතුරංග සර් නම් ICT

ICT වලින්ම ICT උගන්වන ICT පන්තිය

Main Post

ඡායාරූප ගැලරිය

පාඩම්

Loading Lessons...

No lesson modules available yet.

No lesson modules match your filter.

ලේඛන

Loading Papers...

No paper modules available yet.

No paper modules match your filter.

මා ගැන

ඔබගේ/ඔබගේ දරුවාගේ ICT ගුරුවරයා ලෙස චතුරංග සර්ම තෝරා ගත යුත්තේ ඇයි❓

• රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ සාමාන්‍ය පෙළ ICT විෂය භාර ගුරුභවතා වීම.

• ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පීඨයේ පුහුණු ගුරුවරයෙකු වීම.

• වසර 2ක් ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) පරිගණක උපදේශකවරයා ලෙස කටයුතු කර තිබීම.

• පරිගණක තාක්ෂණ ශිල්පියෙකු ලෙස NVQ ඩිප්ලෝමාව අවසන් කර තිබීම.

• සෑම වසරකම සියළුම සිසුන් 100% ක සමත් ප්‍රතිශතයක් පෙන්වා තිබීම.

• වර්තමානයේ රුවන්පුර වැඩිම සිසුන් පිරිසක් සහභාගිවන තොරතුරු තාක්ෂණ පාඨමාලාව වීම.

✅ සෑම වසරකම සියළුම සිසුන්ගේ ප්‍රතිඵල ‌ලේඛන සමඟින් 💯 තහවුරු කළ ගමන් මඟ..

එක්වන්න ඔබත් සාමාන්‍ය පෙළ තොරතුරු තාක්ෂණ සන්නාමය චතුරංග සර්ගේ ICT පංතියට 💖

සම්බන්ධතා තොරතුරු

විද්‍යුත් තැපෑල

ggaayan@gmail.com

ප්‍රතිඵල

පන්ති

ඔබගේ පන්තිය ‌තෝරන්න

ශිෂ්‍ය ලියාපදිංචිය

කරුණාකර ඔබගේ තොරතුරු නිවැරදිව ඇතුලත් කරන්න.

විකල්පයකි. (V) සමඟ ඉලක්කම් 9 හෝ ඉලක්කම් 12 ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න.

ශිෂ්‍ය පිවිසුම

ඔබගේ ශිෂ්‍ය ගිණුමට පිවිසෙන්න.

Not a student yet? Register Now

ලියාපදිංචිය සාර්ථකයි!

ඔබ තෝරාගත් පන්තිවල WhatsApp සමූහයන්ට දැන් සම්බන්ධ වන්න.